වතු කම්කරුවන්ට රු. 1,750 අවම දෛනික වැටුපක් මෙවර හිමි කර දෙනවා – ජනපති

වතු කම්කරුවන්ට මෙම වසර තුළ දී රුපියල් 1,750 ක අවම දෛනික වැටුපක් හිමි කර දීමට රජය පියවර ගන්නා බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද ප්‍රකාශ කළේය.​ජනාධිපතිවරයා මේ බව පැවසුවේ ඉන්දියානු අරමුදල් යටතේ නුවරඑළියේ නිවාස ව්‍යාපෘතියක් ආරම්භ කිරීමේ උත්සවයකට

ඔස්කා සම්මානලාභී නිළි ඩයෑන් කීටන් දිවියෙන් සමුගනී

ඔස්කාර් සම්මානලාභී නිළි ඩයෑන් කීටන් වයස අවුරුදු 79 දී අභාවප්‍රාප්ත වී තිබේ.​ලොස් ඇන්ජලීස්හි උපත ලැබූ කීටන්, 1970 දශකයේ 'ද ගෝඩ් ෆාදර්' (The Godfather) චිත්‍රපට මාලාවේ කේ ඇඩම්ස්-කෝලියෝන් (Kay Adams-Corleone) චරිතය හරහා ප්‍රසිද්ධියට පත්

WHO ප්‍රධානියා කොළඹට

​ලෝක සෞඛ්‍ය සංවිධානයේ (WHO) අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය ටෙඩ්‍රොස් අද්නාම් ගෙබ්‍රෙයිසස් මහතා, එම සංවිධානයේ අග්නිදිග ආසියානු කලාපීය කමිටුවේ 78 වන සැසිවාරයට ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වීම සඳහා අද (12) පෙරවරුවේ ශ්‍රී ලංකාවට පැමිණියේය.​ඔක්තෝබර් 13 සිට 15

නාරම්මල රිය අනතුරකින් දෙදෙනෙක් මරුට

​නාරම්මල පොලිස් වසමේ අද (12) අලුයම සිදු වූ රිය අනතුරකින් පුද්ගලයන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.​පොලීසිය සඳහන් කළේ, සොරොම්බාව දෙසට ගමන් කරමින් තිබූ ලොරියක රියදුරුට එහි පාලනය කර ගැනීමට නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන විදුලි කණුවක සහ බෝක්කුවක ගැටීමෙන්

මොරටුව අධිකරණ පරිශ්‍රයේදී නීතිඥයෙකුට පොලිස් නිලධාරියකුගෙන් පහර : සැකකාර නිලධාරියා රිමාන්ඩ්

​මොරටුව මහේස්ත්‍රාත් අධිකරණ පරිශ්‍රයේදී නීතිඥවරයෙකුට පොලිස් නිලධාරියෙකු විසින් පහර දීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පොලිසිය පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.​මෙම සිද්ධිය ඔක්තෝබර් 10 වැනිදා සිදුව ඇති අතර, සිය වාහනය අධිකරණ පරිශ්‍රයෙන් පිටතට ගැනීමට නීතිඥවරයෙකු