අග්‍රාමාත්‍ය ආචාර්ය හරිණි අමරසූරිය චීන කාන්තා සමුළුවට පිටත් වේ
අග්‍රාමාත්‍ය ආචාර්ය හරිණි අමරසූරිය මහත්මිය චීනයේ පැවැත්වෙන ජාත්‍යන්තර කාන්තා සමුළුවකට සහභාගී වීම සඳහා ඊයේ (ඔක්තෝබර් 11) රාත්‍රියේ කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළෙන් (BIA) පිටත්ව ගිය බව ගුවන්තොටුපළ නිලධාරීහු තහවුරු කළහ.ඇය සමග ඇගේ නිල දූත!-->…










