හෝමූස් සමුද්‍ර සන්ධියේ ගමනාගමනය සඳහා ඉරානයෙන් නව නීති
උපායමාර්ගික වශයෙන් ඉතා වැදගත් වන හෝමූස් සමුද්‍ර සන්ධිය හරහා ගමන් කරන නෞකා සඳහා ඉරානය විසින් නව රෙගුලාසි මාලාවක් හඳුන්වා දී තිබේ. ඒ සඳහාම පිහිටුවන ලද 'පර්සියානු ගල්ෆ් සමුද්‍ර සන්ධි අධිකාරිය' මගින් මෙම පියවර ගෙන ඇති අතර, එම කලාපයේ ගමනාගමනය!-->…













