කල් ඉකුත් වූ ඖෂධ ජාවාරම ගැන CID පරීක්ෂණ ඇරඹෙයි
මෙරට සෞඛ්‍ය පද්ධතිය තුළ දීර්ඝ කාලයක සිට පවතින ඖෂධ ගැටලුව සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) වෙත නිල පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ. සිවිල් සංවිධාන එකමුතුවක් විසින් සිදුකරන ලද මෙම පැමිණිල්ල මගින් විශේෂයෙන්ම කල් ඉකුත් වූ ඖෂධ බෙදාහැරීම සහ ඒ!-->…













