දේශීය වෙළඳපොලේ රන් මිලෙහි කැපී පෙනෙන පහළ යාමක්
ජාත්‍යන්තර වෙළඳපොලේ සිදුවූ වෙනස්කම් හමුවේ අද (19) දිනයේදී දේශීය වෙළඳපොලේ රන් මිලෙහි සැලකිය යුතු පහත වැටීමක් වාර්තා විය. ඒ අනුව, කැරට් 24 රන් පවුමක මිල රුපියල් 391,000 සිට රුපියල් 382,000 දක්වා පහළ ගොස් ඇත.එමෙන්ම, කැරට් 22 රන් පවුමක මිල රුපියල්!-->…













