වෛද්‍ය දෙවීනා නවීක්ෂි ‘Miss Aura’ ජාත්‍යන්තර කිරුළ වෙනුවෙන් තුර්කිය බලා යයි
තුර්කියේ අන්තාලියා නුවර පැවැත්වෙන 2026 "මිස් අවුරා ඉන්ටර්නැෂනල්" (Miss Aura International) රූ රැජින තරගාවලිය සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් වෛද්‍ය දෙවීනා නවීක්ෂි මෙනෙවිය අද (10) අලුයම දිවයිනෙන් පිටත්ව ගියාය. ඇය එමිරේට්ස් ගුවන් සේවයට අයත්!-->…













