සංස්කෘතිය හා ආගම විනාශ කිරීමට රජය සූදානම්: නාමල් රාජපක්ෂගෙන් දැඩි චෝදනාවක්
තම දේශපාලන පැවැත්ම වෙනුවෙන් වත්මන් රජය මෙරට දේශීය සංස්කෘතියට සහ ආගමට එරෙහිව කටයුතු කිරීමට සූදානම් වන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ මහතා පවසයි. මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා අවධාරණය කළේ, අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතා!-->…













