මෙවර රාජ්‍ය වෙසක් උත්සවය මැයි 30 දා: මහා නායක හිමිවරුන්ගේ ඉල්ලීමකට අනුකූලව තීරණයක්!
මහා නායක හිමිවරුන්ගේ ඉල්ලීමකට අනුව මෙවර රාජ්‍ය වෙසක් උත්සවය මැයි මස 30 වනදා පැවැත්වීමට රජය තීරණය කළ බව රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය මහාචාර්ය චන්දන අබේරත්න මහතා අද ප්‍රකාශ කළේය. මහා නායක හිමිවරුන් බැහැදැකීමෙන් අනතුරුව මාධ්‍ය වෙත!-->…













