රට අගාධයට ඇද දැමූ ආණ්ඩුවේ ‘ඇන්දවිල්ල’ දැන්වත් නතර කළ යුතුයි – විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස
මැතිවරණ සමයේ ලබාදුන් පොරොන්දු අමතක කර, අමූලික බොරු සහ වංචා සහගත ක්‍රියාවලින් වත්මන් රජය ජනතාව දැඩි පීඩනයකට ලක් කර ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි. හම්බන්තොට දිස්ත්‍රික්කයේ ගොවි ජනතාව හමුවී ඔවුන්ගේ ගැටලු විමසා බැලූ අවස්ථාවේදී ඒ මහතා!-->…













