රියදුරු බලපත්‍ර නිකුත් කිරීම යළිත් සාමාන්‍ය තත්ත්වයට!
පසුගිය 2025 වසරේ පැවති දැඩි ප්‍රමාදයන් මඟහරවා ගනිමින්, මේ වසරේ රියදුරු බලපත්‍ර නිකුත් කිරීමේ කටයුතු යථා තත්ත්වයට පත්ව ඇති බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව (DMT) නිවේදනය කරයි. මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් කමල් අමරසිංහ මහතා සඳහන් කළේ, පසුගිය!-->…












