දිවයින පුරා වැසි තත්ත්වයේ අඩුවීමක්!
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ නවතම නිවේදනයට අනුව, අද (ජනවාරි 15) සිට දිවයිනේ පවතින වැසි සහිත කාලගුණ තත්ත්වයේ අඩුවීමක් අපේක්ෂා කෙරේ. කෙසේ වෙතත්, කළුතර, ගාල්ල, මාතර සහ රත්නපුර යන දිස්ත්‍රික්කවල ස්ථාන කිහිපයක සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ!-->…












