කටුනායක ගුවන් තොටුපළේදී ඊශ්‍රායලයේ සිට පැමිණි කාන්තාවකගේ ලක්ෂ 13ක රන් සහ මුදල් කොල්ලකෑ චීන ජාතිකයා කොටු වෙයි!
ඩුබායි සිට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණි ශ්‍රී ලාංකික ගුවන් මගියෙකු සතු රුපියල් 1,344,400ක් වටිනා විදේශ මුදල් සහ රන් ආභරණ සොරාගත් චීන ජාතිකයෙකු අත්අඩංගුවට ගැනීමට කටුනායක ගුවන් තොටුපළ පොලිසිය සමත්ව තිබේ. මෙලෙස සොරකමට ලක්ව ඇත්තේ ඊශ්‍රායලයේ ළමා!-->…












