මහනුවරට පිටුපසින් බදුල්ලටත් බෝම්බ බියක්: දිස්ත්‍රික් ලේකම් කාර්යාලය දැඩි සෝදිසියක!
මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලය ඉලක්ක කරගනිමින් එල්ල වූ බෝම්බ තර්ජන දෙකකට පසුව, අද දිනයේ බදුල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයට ද බෝම්බ බියක් වාර්තා වී ඇති බව පොලිසිය පවසයි. පොලිසියට අනුව, මෙම නවතම තර්ජනය විද්‍යුත් තැපෑල (Email) මාර්ගයෙන් ලැබී ඇති!-->…













