ලක්ෂ 44ක සිසු දරු දැරියන්ට චීනයෙන් නොමිලේ නිල ඇඳුම් – බෙදා හැරීම ජනවාරි 19 අරඹයි!

අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය මගින් ක්‍රියාත්මක කරන වැඩසටහනක් යටතේ 2026 ජනවාරි මාසය තුළ දිවයින පුරා සිටින මිලියන 4.4 කට අධික සිසුන් පිරිසකට නොමිලේ පාසල් නිල ඇඳුම් ලබා දීමට කටයුතු සූදානම් කර ඇත. රජයේ සහ රජයේ ආධාර ලබන පාසල්වල

රක්ෂණ කාඩ්පතට සමුදෙයි: ඩිජිටල් රක්ෂණ පද්ධතියට (e-card) පොලිසිය සූදානම්!

ශ්‍රී ලංකාවේ හඳුන්වා දෙන නව ස්ථිර ඩිජිටල් රක්ෂණ කාඩ්පත් (e-card) ක්‍රමය යටතේ, බස්නාහිර පළාතේ රථවාහන පොලිස් නිලධාරීන් සඳහා ටැබ්ලට් උපකරණ (Tablets) 500 ක් බෙදා දීමෙන් එහි මූලික අදියර ආරම්භ විය. ශ්‍රී ලංකා පොලිසියට අනුව, මෙමගින් නවීකරණය කරන ලද

​“පොලිස් නිවේදනයක්” නමින් සමාජ මාධ්‍යයේ සැරිසරන පණිවිඩය ව්‍යාජයි – පොලිස් මූලස්ථානයෙන් අනතුරු ඇඟවීමක්!

පසුගිය දිනවල සමාජ මාධ්‍ය සහ පණිවිඩ හුවමාරු යෙදුම් ඔස්සේ “පොලිස් නිවේදනය” යන සිරස්තලයෙන් සංසරණය වන පණිවිඩය සම්පූර්ණයෙන්ම ව්‍යාජ එකක් බවත්, ශ්‍රී ලංකා පොලිසිය විසින් එවැනි කිසිදු නිවේදනයක් නිකුත් කර නොමැති බවත් පොලිස් මූලස්ථානය අවධාරණය කරයි. විශේෂ

ඇමරිකාවෙන් ශ්‍රී ලංකා ගුවන් හමුදාවට සුපිරි හෙලිකොප්ටර් 10 ක් තෑගි!

එක්සත් ජනපද නාවික හමුදාව සතු TH-57 (Bell 206 SEA RANGER) වර්ගයේ හෙලිකොප්ටර් යානා 10ක් කිසිදු අයකිරීමකින් තොරව ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ලබාදීමට ඇමරිකානු රජය තීරණය කර ඇත. ටෙක්සාස් ප්‍රාන්තයේ නිෂ්පාදිත, අතිශය විශ්වාසදායක සේවාවක් ලබාදිය හැකි මෙම

අගමැතිනි හරිනි අමරසූරියට එරෙහි මඩ මෙහෙයුම විද්වතුන් සහ වෘත්තිකයන් දැඩි ලෙස හෙළා දකී

අග්‍රාමාත්‍ය සහ අධ්‍යාපන අමාත්‍ය හරිනි අමරසූරිය මහත්මිය ඉලක්ක කර ගනිමින් දියත් කර ඇති ද්වේෂසහගත මඩ මෙහෙයුම සහ පෞද්ගලික අපහාසයන් ශාස්ත්‍රාලීය විද්වතුන්, වෘත්තිකයන් සහ සිවිල් සමාජ ක්‍රියාකාරීන් පිරිසක් දැඩි ලෙස හෙළා දැක තිබේ. ඒකාබද්ධ ප්‍රකාශයක් නිකුත්