EPF සහ ETF වෙනුවට විශ්‍රාම වැටුපක්? රජයෙන් පැහැදිලි ප්‍රකාශයක්!

සේවක අර්ථසාධක අරමුදල (EPF) සහ සේවක භාරකාර අරමුදල (ETF) ප්‍රතිලාභ වෙනුවට විශ්‍රාම වැටුප් ක්‍රමයක් හඳුන්වා දීමට රජය කිසිදු තීරණයක් ගෙන නොමැති බව කම්කරු අමාත්‍ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා අවධාරණය කරයි. ඊයේ (09) මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින්

ගැබ්ගෙල පිළිකා මර්දනයට එන්නත්කරණය සහ පරීක්ෂාව වැදගත්: ශ්‍රී ලංකාවේ පස්වන බහුලම පිළිකාව බවට හෙළිවේ

ලොව පුරා වාර්ෂිකව ගැබ්ගෙල පිළිකා රෝගීන් 600,000කට අධික සංඛ්‍යාවක් වාර්තා වන අතර, ඉන් 340,000ක් පමණ මියයන බව වාර්තා වේ. මෙය ගෝලීය වශයෙන් කාන්තාවන් අතර දක්නට ලැබෙන හතරවන පොදු පිළිකා තත්ත්වයයි. මෙම මරණ සංඛ්‍යාව අවම කර ගැනීම සඳහා රෝගය කල්තියා හඳුනා

2026 සහ ඉදිරි වසර සඳහා වූ මහ බැංකු ප්‍රතිපත්ති ප්‍රකාශය එළිදක්වයි

ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා විසින් 2026 වසර සහ ඉන් ඉදිරියට ක්‍රියාත්මක කිරීමට නියමිත මහ බැංකු ප්‍රතිපත්ති න්‍යාය පත්‍රය ඉදිරිපත් කර තිබේ. මිල ස්ථායීතාව පවත්වා ගැනීම, මූල්‍ය පද්ධතියේ ස්ථායීතාව සුරැකීම සහ තිරසාර ආර්ථික

සාගර සහ වරාය කටයුතු පිළිබඳ ජනාධිපති උපදේශක ලෙස ආචාර්ය මහින්ද පරාක්‍රම දිසානායක පත් කෙරේ

​ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 41(1) වගන්තියට අනුව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින්, සාගර, වරාය සහ සැපයුම් කටයුතු පිළිබඳ ජනාධිපති උපදේශකවරයා ලෙස ආචාර්ය මහින්ද පරාක්‍රම දිසානායක මහතාව වහාම ක්‍රියාත්මක වන පරිදි පත් කර තිබේ. ජනාධිපති ලේකම්

EPF විශ්‍රාම වැටුප් කතාව ගැන කම්කරු අමාත්‍යාංශයෙන් පැහැදිලි කිරීමක්!

සේවක අර්ථසාධක අරමුදල (EPF) සම්බන්ධයෙන් කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා සිදුකළ ප්‍රකාශයක් ඇතැම් මාධ්‍ය විසින් වැරදි ලෙස අර්ථකථනය කිරීමට එරෙහිව කම්කරු අමාත්‍යාංශය කරුණු පැහැදිලි කර තිබේ. පසුගිය අඟහරුවාදා (06) පාර්ලිමේන්තු වාරයේදී