දිවයිනේ ප්‍රදේශ කිහිපයකට වැසි

දිවයිනේ ඌව පළාතේ මෙන්ම මඩකලපුව, අම්පාර සහ හම්බන්තොට දිස්ත්‍රික්කවල වැසි ස්වල්පයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. බස්නාහිර සහ සබරගමුව පළාත්වලටත්, ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලටත් පස්වරු 2:00 න් පමණ පසුව

රාජ්‍ය නැකත් කමිටුව වහා කැඳවනු! – සිංහල අවුරුදු චාරිත්‍ර රැකීමට ‘සර්වජන බලය’ ඉදිරියට

එළඹෙන සිංහල සහ දමිළ අලුත් අවුරුද්ද වෙනුවෙන් නිල නැකත් සීට්ටුව ප්‍රකාශයට පත් කිරීමට රජය මෙතෙක් පියවර නොගැනීම සම්බන්ධයෙන් ‘සර්වජන බලය’ සන්ධානය සිය දැඩි විරෝධය පළ කරයි. කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී අදහස් දැක්වූ එම සන්ධානයේ නායකයින් අවධාරණය කළේ, රජය

දකුණු ආසියාවේ විලාසිතා කේන්ද්‍රස්ථානය කොළඹට: 23 වන විලාසිතා සතිය ‘City of Dreams’ හිදී ඇරඹෙයි!

මාස්ටර්කාඩ් ආයතනයේ අනුග්‍රහයෙන් පවත්වනු ලබන දකුණු ආසියාවේ දැවැන්තම විලාසිතා වේදිකාව වන කොළඹ විලාසිතා සතිය (CFW), එළඹෙන අප්‍රේල් 01 වනදා සිට 04 වනදා දක්වා කොළඹ ‘City of Dreams’ පරිශ්‍රයේදී උත්කර්ෂවත් අයුරින් පැවැත්වීමට නියමිතය. 2003 වසරේ සිට අඛණ්ඩව

නීල මහා සටනට සමගාමීව රාජකීයයන්ගේ පාපැදි සවාරිය කොළඹ වීදි සැරසූ හැටි!

147 වැනි වරටත් පැවැත්වෙන ඓතිහාසික "නීල මහා සංග්‍රාමය" හෙවත් රාජකීය - ශාන්ත තෝමස් වාර්ෂික මහා ක්‍රිකට් තරගයට සමගාමීව සංවිධානය කෙරුණු සම්ප්‍රදායික පාපැදි සවාරිය අද කොළඹ නගරයේ උත්කර්ෂවත් අයුරින් පැවැත්විණි. කොළඹ රාජකීය විද්‍යාලයේ විදුහල්පති

සුරේෂ් සලේ වෙනුවෙන් උදය ගම්මන්පිල අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණෙයි

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී, නීතිඥ උදය ගම්මන්පිල මහතා අද දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) වෙත පැමිණියේය. ඒ, දැනට රැඳවුම් භාරයේ පසුවන සුරේෂ් සලේ මහතා වෙනුවෙන් පෙනී සිටින ඔහුගේ පෞද්ගලික නීතිඥවරයා වශයෙනි. එහිදී සලේ මහතා මුණගැසී සාකච්ඡා කළ