ඉන්ධන මිල වැඩිකිරීම මහජනතාවට එල්ල කළ මරු පහරක්!

පවතින ලෝක වෙළඳපොළ තත්ත්වයන් අනිසි ලෙස භාවිතා කරමින් රජය විසින් සිදුකළ ඉන්ධන මිල ඉහළ දැමීම වහාම අකුලා ගත යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අවධාරණය කරයි. මැදපෙරදිග යුදමය වාතාවරණය පදනම් කරගනිමින්, අඩු මිලට ආනයනය කළ තොග සඳහා මෙලෙස ඉහළ මිලක් අය

අගමැතිනිය සහ ආසියානු සංවර්ධන බැංකුව අතර මැනිලා නුවරදී විශේෂ හමුවක්: ශ්‍රී ලංකාවේ සංවර්ධන සහයෝගිතාව තවදුරටත් ශක්තිමත් කෙරේ

අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මෙනෙවිය සහ ආසියානු සංවර්ධන බැංකුවේ (ADB) ජ්‍යෙෂ්ඨ නිලධාරීන් අතර විශේෂ සාකච්ඡාවක් ඊයේ (මාර්තු 10) පිලිපීනයේ මැනිලා නුවර පිහිටි එම බැංකු මූලස්ථානයේදී පැවැත්විණි. ශ්‍රී ලංකාව සහ ආසියානු සංවර්ධන බැංකුව අතර සංවර්ධන සහයෝගිතාව

ඇමරිකාවේ වසර 50ක නිහඬතාව බිඳෙයි: රිලයන්ස් ආයෝජනයෙන් දැවැන්ත තෙල් පිරිපහදුවක්!

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් වසර 50කට පසු එරට ඉදිවන පළමු නව තෙල් පිරිපහදුව පිළිබඳ නිවේදනය කර ඇත. ඉන්දියානු ප්‍රකෝටිපති මුකේෂ් අම්බානිගේ 'රිලයන්ස් ඉන්ඩස්ට්‍රීස්' (Reliance Industries) ආයතනයේ මූල්‍ය දායකත්වයෙන් ඉදිවන මෙය,

කොළඹ – මෙල්බර්න් ගුවන් ගමන් වාර ගණන ඉහළට: ශ්‍රී ලංකන් ගුවන් සේවයෙන් දැවැන්ත මෙහෙයුමක්!

පවතින ඉහළ ඉල්ලුම සහ වෙළඳපොළ ප්‍රවණතා සැලකිල්ලට ගනිමින්, ශ්‍රී ලංකන් ගුවන් සේවය කොළඹ සහ මෙල්බර්න් අතර ක්‍රියාත්මක වන ගුවන් ගමන් වාර සංඛ්‍යාව 2026 අගෝස්තු 2 වැනිදා සිට සතියකට ගමන් වාර 10ක් දක්වා වැඩි කිරීමට තීරණය කර ඇත. විශේෂයෙන්ම සංචාරක ක්ෂේත්‍රයේ සහ

ඉරාන නාවිකයන්ගේ මෘතදේහ නඩත්තුව ‘මානුෂීය පදනමින්’ රජයේ වියදමින් – අමාත්‍ය නලින්ද ජයතිස්ස

​ශ්‍රී ලංකාවට රැගෙන එන ලද මියගිය ඉරාන නාවිකයන්ගේ මෘතදේහ නඩත්තුව සඳහා වැයවන සියලු වියදම් මානුෂීය පදනමින් රජය විසින් දරනු ලබන බව අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා ප්‍රකාශ කළේය. මීට පෙර සමගි ජන බලවේගයේ (SJB) හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුජීව සේනසිංහ මහතා මෙම