භාණ්ඩාගාර අතිරික්තයෙන් ජනතාවට සහන දෙන්න: ආචාර්ය හර්ෂ ද සිල්වාගෙන් උපදෙස්

පවතින ගෝලීය බලපෑම් හමුවේ ඉන්ධන මිල ඉහළ දැමීම වළක්වා ගැනීම සඳහා රජය සතු අතිරික්ත ප්‍රතිපාදන භාවිත කළ යුතු බව විපක්ෂ මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පවසයි. රජය සතු මෙවලම් භාවිත කරමින් බදු සංශෝධනය කිරීම හරහා ජනතාව මත පැටවෙන බර අවම කළ හැකි බව පෙන්වා

ලෝක වෙළඳපොලේ තෙල් මිල පහතට: ඉරාන යුද්ධය ඉක්මනින් අවසන් වන බවට ට්‍රම්ප්ගෙන් ඉඟියක්

ඉරානය සමඟ පවතින ගැටුම් ඉක්මනින් අවසන් විය හැකි බවට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් කළ ප්‍රකාශයත් සමඟ, ලෝක වෙළඳපොලේ බොරතෙල් මිල අඟහරුවාදා දිනයේදී සියයට 13කට වඩා වැඩි ප්‍රතිශතයකින් පහත වැටී තිබේ. ඒ අනුව බ්‍රෙන්ට් (Brent) බොරතෙල් බැරලයක මිල ඩොලර්

ව්‍යාජ AI වීඩියෝ පාලනයට YouTube වෙතින් නව පියවරක්

ලෝක දේශපාලන ක්ෂේත්‍රයේ තීරණාත්මක මැතිවරණ සමයන් ඉලක්ක කරගනිමින්, කෘතිම බුද්ධිය (AI) මගින් නිර්මාණය කරන ව්‍යාජ වීඩියෝ මගින් සිදුවන නොමඟ යැවීම් වැළැක්වීම සඳහා YouTube ආයතනය සිය "පුද්ගල අනන්‍යතා හඳුනාගැනීමේ මෙවලම" (Likeness detection tool)

ශ්‍රී ලංකා රේගුවට නවීන Oracle Exadata පද්ධතියක්: රුපියල් බිලියන 2කට අධික ව්‍යාපෘතියකට අනුමැතිය

​ශ්‍රී ලංකා රේගුවේ දත්ත සැකසීමේ සහ විෂ්ලේෂණ කටයුතු වඩාත් කාර්යක්ෂම කිරීම සඳහා Oracle Exadata X11M පද්ධතිය සහ ඊට අදාළ මෘදුකාංග බලපත්‍ර මිලදී ගැනීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබේ. ජනාධිපතිවරයා විසින් මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන

ලිට්‍රෝ ගෑස් මිල ඉහළට

​ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ලිට්‍රෝ ගෘහස්ත ලාභී පිරිපහදු වායු (LP Gas) මිල ඉහළ දැමීමට එම සමාගම පියවර ගෙන ඇත. ඒ අනුව කිලෝග්‍රෑම් 12.5 ක ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 300 කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 3,990 කි. මීට අමතරව