අද දිවයිනේ ප්‍රදේශ කිහිපයකට වැසි

අද දිනයේ දිවයිනේ උතුරු සහ නැගෙනහිර පළාත්වල වැසි ස්වල්පයක් ඇතිවිය හැකි අතර, සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී සබරගමුව, දකුණ, ඌව පළාත්වල සහ මහනුවර, නුවරඑළිය දිස්ත්‍රික්කවල තැනින් තැන වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

​ගෝලීය තෙල් අර්බුදය හමුවේ ඉන්ධන අරපිරිමැස්ම අත්‍යවශ්‍යයි: ඛනිජ තෙල් සභාපතිගෙන් විශේෂ ඉල්ලීමක්!

ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල අසාමාන්‍ය ලෙස ඉහළ යාම හමුවේ මෙරට ඉන්ධන මිල සංශෝධනය කිරීමට සිදු වූ බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති රාජකරුණා මහතා ප්‍රකාශ කරයි. යුදමය වාතාවරණය හමුවේ ගෝලීයව ඩීසල් මිල 100% කින් සහ පෙට්‍රල් මිල 70% කින් පමණ ඉහළ ගොස් ඇති

රජයේ අසාධාරණ තීරණවලට එරෙහිව විශ්වාසභංග දෙකක්: වැඩකරන ජනතාව වෙනුවෙන් සජබ පෙරමුණට!

සමගි සේවක සංගමයේ 6 වැනි සංවත්සරය සනිටුහන් කරමින් පැවැති මාධ්‍ය හමුවේදී අදහස් දක්වමින් සමගි ජන බලවේගයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුමබණ්ඩාර මහතා අවධාරණය කළේ, වත්මන් පාලනය වැඩකරන ජනතාව දිනෙන් දින දැඩි පීඩාවකට පත්කරමින් සිටින බවයි. යහපාලන

පීතර රග්බි අභිමානය නැවතත් පිටියට: 2026 තරග වාරය සඳහා නිල ජර්සිය එළිදක්වයි!

බම්බලපිටිය ශාන්ත පීතර විද්‍යාලයීය රග්බි කණ්ඩායම 2026 පාසල් රග්බි තරග සමය සඳහා සිය සූදානම නිල වශයෙන් ප්‍රකාශයට පත් කරමින්, නව ජර්සිය එළිදැක්වීමේ සහ අනුග්‍රාහක උපහාර උළෙල විද්‍යාල පරිශ්‍රයේදී උත්කර්ෂවත් අන්දමින් පවත්වනු ලැබීය. මෙහිදී 2026 වසරේ පළමු

තෙල් මිල ඉහළ දැමීම නීති විරෝධීයි: පිවිතුරු හෙළ උරුමයෙන් දැඩි විරෝධයක්!

ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල ගණන් පහත වැටෙමින් පවතින පසුබිමක මෙරට ඉන්ධන මිල ඉහළ දැමීම සම්පූර්ණයෙන්ම අසාධාරණ බව පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල මහතා අවධාරණය කරයි. පවතින මිල සූත්‍රයට අනුව අප්‍රේල් මස පළමුවැනිදාට පෙර මෙලෙස මිල සංශෝධනයක් සිදු කිරීමට