මහනුවර පදික වේදිකා වෙළෙඳුන්ට එරෙහිව දැඩි තීරණයක්: දෙසැම්බර් 31න් පසු ඉවත් කෙරේ!

මහනුවර නගරයේ පදික වේදිකාවල වෙළෙඳාම් කරන සියලුම වෙළෙඳුන් එළඹෙන දෙසැම්බර් 31 වනදායින් පසුව ඉවත් කිරීමට මහනුවර මහා නගර සභාව තීරණය කර ඇත. මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ මහනුවර නගරාධිපති චන්ද්‍රසිරි විජේනායක මහතා පැවසුවේ, පදික වෙළෙඳුන් ඉවත් කිරීමේ තීරණය මෙම

​නී-යෝ ප්‍රසංගයේ පැමිණිලි ගැන සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයෙන් විශේෂ ප්‍රකාශයක්

​නී-යෝ (Ne-Yo) ප්‍රසංගය හෝ එහි සංවිධායකයින්ට එරෙහිව කිසිදු පොලිස් පැමිණිල්ලක්, නීතිමය පියවරක් හෝ පරිපාලනමය ක්‍රියාවලියක් තමන් විසින් ආරම්භ කර හෝ ඊට සහභාගී වී නොමැති බව සිනමන් ග්‍රෑන්ඩ් කොළඹ හෝටලය නිල වශයෙන් ප්‍රකාශ කර සිටී. එවැනි පැමිණිල්ලක් කළ බවට

ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයට වතුර බැසීමෙන් ඉදිකිරීම් අවදානමක

මෑතකදී ඇති වූ ගංවතුර තත්ත්වයත් සමඟ නව ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය ඉදිකිරීමට වෙන් කර තිබූ භූමිය ජලයෙන් යටවී ඇති බව ඉලංගෙයි තමිල් අරසු පක්ෂයේ (ITAK) මහලේකම් එම්. ඒ. සුමන්තිරන් මහතා මාධ්‍ය වෙත ප්‍රකාශ කළේය. පරිසර විද්‍යාඥයන්ගේ මතය අනුව මෙම භූමිය

විපක්ෂයෙන් රජයට දැඩි විරෝධය: මාධ්‍ය මර්දනයට එරෙහිව පක්ෂ රැසක් පෙරමුණට

රජය විසින් මෑතකාලීන ආපදා තත්ත්වය වාර්තා කළ මාධ්‍ය ආයතනවලට එරෙහිව පියවර ගැනීමට සැරසීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ (SLPP), සමගි ජන බලවේගය (SJB) සහ එක්සත් ජාතික පක්ෂය (UNP) යන ප්‍රධාන විපක්ෂ කණ්ඩායම් සිය දැඩි විරෝධය පළ කර ඇත. ආපදා තත්ත්වය

අඹුලුවාව භාරය රජයට පවරා ගැනීමට සූදානම්: රුපියල් මිලියන 600ක මහජන මුදල් අවභාවිතයක් ගැන සැක!

අඹුලුවාව කළමනාකරණය සහ මහජන මුදල් භාවිතය සම්බන්ධයෙන් මතුව ඇති බරපතල ගැටලු හේතුවෙන්, එම මධ්‍යස්ථානය පාලනය කරන භාරය රජයට පවරා ගැනීමට හැකිවන පරිදි පවතින නීති සංශෝධනය කිරීමට සාකච්ඡා ආරම්භ කර ඇත. බුද්ධශාසන අමාත්‍යාංශය, අධිකරණ අමාත්‍යාංශය සහ නීතිපති