නැදුම්ගමුවේ රාජා යළිත් දෑස මානයට: සජීවී අනුරුව ජාතික කෞතුකාගාරයේදී විවෘත වෙයි!

​ශ්‍රී දළදා සමිඳුන්ගේ දන්ත ධාතූන් වහන්සේ වසර ගණනාවක් පුරා මහත් ගෞරවයෙන් වැඩමවූ හස්ති රාජයා, නැදුම්ගමුවේ රාජා ඇතාගේ සජීවී ප්‍රමාණයේ අනුරුවක් ප්‍රතිනිර්මාණය කර අද (10) දින ජනතා අයිතියට පත් කෙරිණි. කොළඹ ජාතික කෞතුකාගාර පරිශ්‍රයේදී පැවැති මෙම සුවිශේෂී

තෙල් මිල ඉහළ දැමීමෙන් ජනතාව මංකොල්ලකනවා: විදුලි ඇමතිට එරෙහිව විශ්වාසභංගයක්!

ලෝක වෙළඳපොළේ මිල ගණන් ඉහළ යාම පදනම් කරගනිමින් ඊයේ රාත්‍රියේ සිදුකළ ඉන්ධන මිල සංශෝධනය රජය විසින් සිදුකළ සූක්ෂම මංකොල්ලයක් බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් මහතා චෝදනා කරයි. අද (10) පැවැති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් ඔහු

වාහන අංක තහඩු ගැටලුවට තිරසාර විසඳුමක්: වසර 5ක දැවැන්ත ව්‍යාපෘතිය ඇරඹෙයි!

පසුගිය කාලසීමාව පුරා මෙරට වාහන හිමිකරුවන් මුහුණ දුන් ප්‍රධානතම ගැටලුවක් වූ අංක තහඩු හිඟයට ස්ථිර විසඳුම් ලබා දෙමින්, මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව අද (10) නව ගිවිසුමකට එළඹුණි. ප්‍රවාහන හා මහා මාර්ග අමාත්‍යාංශයේ ලේකම් ජ්‍යෙෂ්ඨ මහාචාර්ය කපිල සී.

​පාසල් රග්බි වසන්තය ඇරඹෙයි: මෙවර ජනාධිපති කුසලානයට ඩයලොග් වෙතින් දැවැන්ත ශක්තියක්!

ශ්‍රී ලංකාවේ පාසල් ක්‍රීඩා ක්ෂේත්‍රයේ වඩාත්ම උද්යෝගිමත් තරඟාවලිය වන පාසල් රග්බි වාරය, 2026 මාර්තු 11 වන දින සිට නිල වශයෙන් ආරම්භ වීමට සියලු කටයුතු සූදානම් කර ඇත. මෙරට ක්‍රීඩා ක්ෂේත්‍රයේ දැවැන්තයෙකු වන ඩයලොග් ආසිආටා පීඑල්සී ආයතනය 6 වන වරටත් ශ්‍රී

ජාතික රෝහලට AI තාක්ෂණයෙන් යුත් මෙරට ප්‍රථම MRI යන්ත්‍රය!

ශ්‍රී ලංකාවේ රාජ්‍ය සෞඛ්‍ය ඉතිහාසයේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, කෘතිම බුද්ධිය (AI) සහිත අතිනවීන MRI යන්ත්‍රයක් කොළඹ ජාතික රෝහල වෙත ඊයේ (09) දින නිල වශයෙන් පිරිනැමිණි. සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් ජනතා