රත්මලානේදී අයිස් මත්ද්‍රව්‍ය සමඟ කාන්තාවක් දැලට!

රත්මලාන ප්‍රදේශයේ සිදුකළ විශේෂ මෙහෙයුමකදී රුපියල් ලක්ෂ ගණනක් වටිනා අයිස් මත්ද්‍රව්‍ය සමඟ සැකකාරියක අත්අඩංගුවට ගැනීමට පොලිසිය සමත්ව තිබේ. ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ නිලධාරීන්ට ලැබුණු විශේෂ තොරතුරකට අනුව සිදුකළ වැටලීමකදී මෙම අත්අඩංගුවට

දිවයින පුරා පස්වන ජාතික මුඛ සෞඛ්‍ය සමීක්ෂණය අද සිට!

මෙරට ජනතාවගේ මුඛ සෞඛ්‍ය තත්ත්වය විධිමත් ලෙස ඇගයීමට ලක්කෙරෙන 05 වන ජාතික මුඛ සෞඛ්‍ය සමීක්ෂණය අද (10) දින සිට ආරම්භ කරන බව සෞඛ්‍ය අමාත්‍යාංශය නිල වශයෙන් ප්‍රකාශ කර තිබේ. මෙම දැවැන්ත ව්‍යාපෘතිය අද සිට එළැඹෙන නොවැම්බර් මාසයේ අවසානය දක්වා කාලය පුරා

ඩීසල් මිල වැඩි වුවත් බස් ගාස්තු වෙනස් වෙන්නේ නැහැ!

ඊයේ (09) මධ්‍යම රාත්‍රියේ සිට ඩීසල් මිල ඉහළ දැමීමට පියවර ගත්තද, බස් ගාස්තුවල කිසිදු සංශෝධනයක් සිදු නොකරන බව ජාතික ප්‍රවාහන කොමිෂන් සභාව (NTC) පවසයි. ජාතික ප්‍රවාහන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් නිලාන් මිරැන්ඩා මහතා සඳහන් කළේ පවතින බස් ගාස්තු

ඉරානය සමඟ යුද්ධය ඉතා ඉක්මනින් අවසන්: ට්‍රම්ප්ගෙන් විශේෂ ප්‍රකාශයක්!

මියාමි හි පිහිටි සිය ගොල්ෆ් සමාජයේ පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කළේ ඉරානයට එරෙහි යුද්ධය "ඉතා ඉක්මනින්" අවසන් වන අතර ඉදිරියේදී තෙල් මිල පහත වැටෙනු ඇති බවයි. සිය හමුදා අරමුණු සම්පූර්ණ කිරීම සඳහා විශාල

දිවයිනේ ප්‍රදේශ කිහිපයකට වැසි: මුහුදු ප්‍රදේශ රළු විය හැක!

අද දිනයේ දිවයිනේ බොහෝ ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වියළි කාලගුණයක් පැවතියද, උතුරු පළාතේත් ත්‍රිකුණාමලය සහ අනුරාධපුර දිස්ත්‍රික්කවලත් වැසි ස්වල්පයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. සබරගමුව පළාතේ මෙන්ම මහනුවර සහ නුවරඑළිය