ඉරාන නෞකාවලින් බේරාගත් පිරිසට මානුෂීය පදනමින් නිදහස් වීසා

ඇමරිකානු සබ්මැරීන් ප්‍රහාරයකින් විනාශ වූ ඉරාන නෞකාවල සිටියදී බේරාගත් පිරිසට මානුෂීය පදනම මත මාසයක කාලයක් සඳහා මෙරට රැඳී සිටීමට නොමිලේ වීසා පහසුකම් ලබා දෙන බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පවසයි. අමාත්‍යවරයා අවධාරණය කළේ, ශ්‍රී ලංකාව කිසිදු

සජින් වාස් ගුණවර්ධන රක්ෂිත බන්ධනාගාරයට

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් අත්අඩංගුවට ගත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් වාස් ගුණවර්ධන මහතා ලබන මාර්තු 24 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.​තමන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු

​විදුලිබල ක්ෂේත්‍රයේ නව පරිවර්තනය: සේවක අයිතීන් සුරකිමින් ප්‍රතිව්‍යුහගතකරණය අවසන්

මෙරට විදුලිබල ක්ෂේත්‍රයේ ඓතිහාසික හැරවුම් ලක්ෂ්‍යයක් සනිටුහන් කරමින්, එහි ප්‍රතිව්‍යුහගත කිරීමේ කටයුතු සාර්ථකව නිම කළ බව බලශක්ති අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි මහතා ප්‍රකාශ කරයි. අලුතින් පිහිටුවන ලද ආයතනවල නිලධාරීන් සහ සේවකයින් සූම් (Zoom) තාක්ෂණය

විදුලි බල මණ්ඩලයේ ‘මළගම’ රජය ප්‍රකාශයට පත් කර අවසන් – විපක්ෂ නායක

මැතිවරණ සමයේ රාජ්‍ය ආයතන සුරක්ෂිත කරන බවට පොරොන්දු වූ වත්මන් රජය, අද වන විට ලංකා විදුලි බල මණ්ඩලය විනාශ කිරීමේ ක්‍රියාවලිය නිල වශයෙන් ආරම්භ කර ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි. ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛ රජය එදා පෞද්ගලිකකරණයට එරෙහිව

අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය නිල සංචාරයක් සඳහා පිලිපීනයට

ආසියානු සංවර්ධන බැංකුවේ (ADB) විශේෂ ඇරයුමකට අනුව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය ඊයේ (මාර්තු 08) මධ්‍යම රාත්‍රියේ පිලිපීනයේ මැනිලා නුවර බලා දිවයිනෙන් පිටත්ව ගියාය. මෙවර ජාත්‍යන්තර කාන්තා දිනයට සමගාමීව සංවිධානය කර ඇති සුවිශේෂී වැඩසටහන්