මලල ක්‍රීඩාවේ නව පිම්මකට ‘බිමල් ප්‍රසන්න’ ප්‍රමුඛ විද්වත් කණ්ඩායම සූදානම්!
ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමයේ ඉදිරි නිලවරණය සඳහා සභාපති ධූර අපේක්ෂක බිමල් ප්‍රසන්න විජේසිංහ මහතාගේ නායකත්වයෙන් යුත් විශේෂ කණ්ඩායමක් සිය මංගල මාධ්‍ය හමුව පවත්වමින් සිය ඉදිරි සැලසුම් ප්‍රකාශයට පත් කළේය. සියලු පළාත් සහ ක්‍රීඩා ඉසව් ආවරණය වන පරිදි!-->…










