ඉරානයට ගොඩබිම් ප්‍රහාර එල්ල කිරීම කාලය කා දැමීමක්: අලුත් නායකයෙක් ගැන ට්‍රම්ප්ගෙන් ඉඟියක්
ඉරානය වෙත ගොඩබිම් ප්‍රහාරයක් එල්ල කිරීම "කාලය අපතේ යැවීමක්" බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර සිටියි. NBC පුවත් සේවය සමඟ අදහස් දක්වමින් ඔහු කියා සිටියේ, අමෙරිකානු සහ ඊශ්‍රායල හමුදා විසින් ඉරානය ආක්‍රමණය කිරීමට සැලසුම් කරන!-->…












