​මැදපෙරදිග අර්බුදය හමුවේ මෙරට තේ කර්මාන්තය දැඩි අවදානමක: කුඩා තේ වතු හිමියෝ අසරණ වෙති

ශ්‍රී ලංකාවේ සමස්ත තේ අපනයනයෙන් 50%කට ආසන්න ප්‍රමාණයක් මැදපෙරදිග වෙළඳපොළ ඉලක්ක කරගත් ඒවා වන අතර, විශේෂයෙන් ඉරානය වෙත මෙරට ඉහළම ගුණාත්මකභාවයෙන් යුතු තේ අපනයනය කෙරේ. කෙසේ වෙතත්, පවතින අස්ථාවර තත්ත්වය හේතුවෙන් ඉරානය ඇතුළු කලාපීය රටවලට තේ යැවීම

මලල ක්‍රීඩාවේ නව පිම්මකට ‘බිමල් ප්‍රසන්න’ ප්‍රමුඛ විද්වත් කණ්ඩායම සූදානම්!

​ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමයේ ඉදිරි නිලවරණය සඳහා සභාපති ධූර අපේක්ෂක බිමල් ප්‍රසන්න විජේසිංහ මහතාගේ නායකත්වයෙන් යුත් විශේෂ කණ්ඩායමක් සිය මංගල මාධ්‍ය හමුව පවත්වමින් සිය ඉදිරි සැලසුම් ප්‍රකාශයට පත් කළේය. සියලු පළාත් සහ ක්‍රීඩා ඉසව් ආවරණය වන පරිදි

විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කෙරේ: උප සමාගම් 6ක් පිහිටුවීමට අතිවිශේෂ ගැසට් නිවේදනයක්

ලංකා විදුලිබල මණ්ඩලයේ කාර්යයන් සහ කර්තව්‍යයන් පැවරීම සඳහා උප සමාගම් හයක් පිහිටුවීමට පියවර ගනිමින් විදුලිබල අමාත්‍ය කුමාර ජයකොඩි මහතා විසින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. මෙම නව නියමයන් 2026 මාර්තු මස 09 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි

​දිවයිනේ ප්‍රදේශ කිහිපයකට වැසි: උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක්

අද දිනයේ දිවයිනේ ප්‍රදේශ කිහිපයකට වැසි සහිත කාලගුණයක් අපේක්ෂා කරන අතර සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වියළි කාලගුණික තත්ත්වයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. විශේෂයෙන්ම දකුණු පළාතේත්, රත්නපුර සහ කළුතර දිස්ත්‍රික්කවලත් සවස්

රක්ෂණ ක්ෂේත්‍රයේ විප්ලවීය වෙනසක්: IRCSL 25 වසරක අභිමානය සමඟින් නව ගමනක

​ශ්‍රී ලංකා රක්ෂණ නියාමන කොමිෂන් සභාව (IRCSL) සිය මෙහෙයුම් ආරම්භ කර වසර 25ක් සපිරීම නිමිත්තෙන් මෙරට රක්ෂණ කර්මාන්තය නව මානයකට ගෙන යාමේ සුවිශේෂී වැඩපිළිවෙළක් ප්‍රකාශයට පත් කර ඇත. 2000 අංක 43 දරන රක්ෂණ කර්මාන්ත නියාමන පනත යටතේ ස්ථාපිත මෙම ආයතනය, ගතවූ