මැදපෙරදිග අර්බුදය හමුවේ මෙරට ඉන්ධන සුරක්ෂිතතාව තහවුරුයි: ජනපතිගෙන් පාර්ලිමේන්තුවට විශේෂ ප්‍රකාශයක්
මැදපෙරදිග කලාපයේ පවතින නොසන්සුන්කාරී වාතාවරණය හමුවේ වුවද, ශ්‍රී ලංකාව තුළ කිසිදු ඉන්ධන හිඟයක් ඇතිවීමට ඉඩ නොතබන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද පාර්ලිමේන්තුවේදී සහතික විය. දැනට මෙරට පවතින ඉන්ධන තොග පිළිබඳව සභාව දැනුවත් කළ ජනාධිපතිවරයා, ඉදිරි!-->…













