අප්‍රේල් 1 සිට බොහෝ පොදු සේවාවන් සඳහා TIN සහතිකය අනිවාර්යයි!
2026 අංක දරන දේශීය ආදායම් (සංශෝධන) පනතේ විධිවිධාන ප්‍රකාරව, ලබන අප්‍රේල් මස 01 වැනිදා සිට ශ්‍රී ලංකාවේ ප්‍රධාන පෙළේ සේවා සහ ගනුදෙනු රැසක් සඳහා බදු ගෙවන්නන් හඳුනාගැනීමේ අංකය (TIN) සහිත සහතිකය ඉදිරිපත් කිරීම අනිවාර්ය අවශ්‍යතාවක් බවට පත්වේ. මෙම!-->…












