ජල ප්‍රශ්නයක් දුරදිග ගොස් හැටන්හිදී තිදරු පියෙකු ජීවිතක්ෂයට
හැටන්, මටුකැලේ රුවන්පුර ජනපදයේ පවුල් දෙකක් අතර ඇති වූ දරුණු ගැටුමකින් තිදරු පියෙකු අවාසනාවන්ත ලෙස මියගොස් තිබේ. මෙලෙස දිවි අහිමි වී ඇත්තේ එම වත්තේම පදිංචිව සිටි 39 හැවිරිදි පුද්ගලයෙකි.ප්‍රදේශයේ පවතින පානීය ජල නළ සම්බන්ධ ගැටලුවක් මුල් කරගනිමින්!-->…












