පාසල් පාවහන් වවුචර් පත් වල වලංගු කාලය දීර්ඝ කෙරේ
2026 වර්ෂය සඳහා තෝරාගත් පාසල් සිසුන්ට මෙන්ම පිරිවෙන් සහ සීලමාතා අධ්‍යාපන ආයතනවල ඉගෙනුම ලබන ගිහි පැවිදි සිසුන්ට පිරිනමනු ලබන රුපියල් 3,000ක පාවහන් වවුචර් පත් වැඩසටහනේ වලංගු කාලය දීර්ඝ කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය පියවර ගෙන ඇත. මුලින් මෙම වවුචර් පත්!-->…












