ලාෆ්ස් ගෑස් හිඟයට විසඳුම්: නවතම ගෑස් නෞකාව අද දිවයිනට!

පාරිභෝගික ජනතාව දිගු කලක් අපේක්ෂාවෙන් සිටි ලාෆ්ස් ගෑස් (Laugfs Gas) තොග රැගත් නෞකාවක් අද (28) දිනයේ මෙරටට ළඟා වූ බව එම සමාගම නිල වශයෙන් නිවේදනය කර සිටියි. මෙම නවතම ගෑස් තොගය ගොඩබෑමෙන් අනතුරුව ඉතා කඩිනමින් වෙළෙඳපොළ වෙත බෙදාහැරීමේ කටයුතු ආරම්භ කිරීමට

රතු නිවේදන නිකුත් කර සිටි කඩවත ද්විත්ව ඝාතන සැකකරු කටුනායකදී කොටු වෙයි!

කඩවත ප්‍රදේශයේදී සිදු වූ ද්විත්ව මනුෂ්‍ය ඝාතනයකට සම්බන්ධ ප්‍රධාන සැකකරුවෙකු විදේශගතව සිට යළි දිවයිනට පැමිණීමේදී කටුනායක ගුවන්තොටුපළේදී අත්අඩංගුවට ගෙන තිබේ. කටාර් රාජ්‍යයේ සිට ඊයේ (27) දින මෙරටට පැමිණි අවස්ථාවේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන්

කෝටි 50ක මත්ද්‍රව්‍ය සමඟ කාන්තාවක ඇතුළු සිව්දෙනෙක් කොටු වෙති!

රුපියල් කෝටි 50කට අධික වටිනාකමකින් යුත් අයිස් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ කාන්තාවක ඇතුළු සැකකරුවන් සිව්දෙනෙකු අත්අඩංගුවට ගැනීමට අහුංගල්ල පොලිස් නිලධාරීන් කණ්ඩායමක් ඊයේ (27) පස්වරුවේ සමත් විය. දකුණු පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති

ඊසානදිග මෝසම නිමාවෙයි: දිවයිනේ ප්‍රදේශ කිහිපයකට වැසි!

ඊසානදිග මෝසම් කාලගුණය දිවයිනෙන් ඉවත්ව යාමත් සමඟ ප්‍රදේශ කිහිපයකට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ඊයේ ප්‍රකාශ කළේය. ඉදිරි දිනවලදී මෙලෙස වැසි සහිත තත්ත්වයක් අපේක්ෂා කළ හැකි බව එම දෙපාර්තමේන්තුවේ දේශගුණ විද්‍යාඥ

සුරේෂ් සලේ දින 90කට රඳවාගෙන ප්‍රශ්න කිරීමට අවසර!

2019 පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනවලට අදාළව, රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ, විශ්‍රාමික මේජර් ජෙනරාල් සුරේෂ් සලේ අත්අඩංගුවට ගෙන දින 90ක් රඳවා තබාගෙන ප්‍රශ්න කිරීමට අවසර ලැබී තිබේ. 260කට අධික පිරිසකට මරු කැඳවමින් සහ