නොරොච්චෝල ගල්අඟුරු සැපයුම විමර්ශනයට සත්පුද්ගල කමිටුවක් පත් කෙරේ!
නොරොච්චෝල ලක්විජය බලාගාරයට ගල්අඟුරු සැපයීමේ දැනට පවතින ක්‍රමවේදය සමාලෝචනය කිරීම සඳහා සත්පුද්ගල කමිටුවක් පත් කිරීමට බලශක්ති අමාත්‍යාංශය පියවර ගෙන තිබේ. මොරටුව විශ්වවිද්‍යාලයේ විදුලි ඉංජිනේරු අංශයේ මහාචාර්ය ඩබ්ලිව්.ඩී.ඒ.එස්. රොද්‍රිගෝ මහතාගේ!-->…












