ඉන්දීය මහකොමසාරිස් සහ හිටපු ජනපති රනිල් අතර විශේෂ හමුවක්
ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් සන්තෝෂ් ජා මහතා සහ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතර සුහද හමුවක් පැවැත්වූ බව ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය නිවේදනය කරයි. X සමාජ මාධ්‍ය ජාලයේ සටහනක් තබමින් මහකොමසාරිස් කාර්යාලය සඳහන් කළේ, මෙහිදී ශ්‍රී ලංකාවේ!-->…











