විදුලි බල මණ්ඩලයේ වැඩ වර්ජනයක් හෙට: පැය 6ක සංකේත වර්ජනයක් ප්‍රකාශයට පත් වෙයි!
ලංකා විදුලිබල මණ්ඩලයේ වෘත්තීය සමිති සිය ඉල්ලීම්වලට නිසි ප්‍රතිචාරයක් නොලැබීම හේතුවෙන් හෙට (පෙබරවාරි 26) සංකේත වැඩ වර්ජනයක් දියත් කිරීමට තීරණය කර තිබේ. ඒ අනුව හෙට මධ්‍යහ්න 12:00 සිට පස්වරු 6:00 දක්වා මෙම පැය හයක වර්ජනය ක්‍රියාත්මක වන බව වෘත්තීය සමිති!-->…













