දෙහිවල සත්වෝද්‍යානයෙන් අතුරුදන් වූ ඇනකොන්ඩා පැටවා දින 10කට පසු හමුවේ
දෙහිවල ජාතික සත්වෝද්‍යානයෙන් පසුගිය දෙසැම්බර් 6 වනදා අතුරුදන් වූ කහ පැහැති ඇනකොන්ඩා පැටවා දින 10ක දැඩි සෝදිසි කිරීමකින් පසු සොයාගත් බව සත්වෝද්‍යාන නියෝජ්‍ය අධ්‍යක්ෂ කසුන් හේමන්ත සමරසේකර මහතා පවසයි. ඊයේ (16) රාත්‍රියේ සිදුකළ විශේෂ මෙහෙයුමකදී,!-->…













