රටේ නීතියේ පාලනය බිඳ වැටෙද්දී මහජන ආරක්ෂක ඇමති සහ පොලිස්පති ධුරවලින් ඉල්ලා අස්විය යුතුයි – ‘මහජන හඬ’ අවධාරණය කරයි

​ශ්‍රී ලංකාව තුළ වත්මන් පාලන සමයේ නීතියේ ආධිපත්‍යය බිඳ වැටී ඇති බවත්, සිවිල් වැසියන්ගේ ජීවත්වීමේ අයිතිය තහවුරු කිරීමට රජය අසමත් වී ඇති බවත් පවසමින් "මහජන හඬ" දේශපාලන එකමුතුව සිය දැඩි විරෝධය පළ කර සිටියි. 2025 වසරේ මුල් භාගයේ සිටම උත්සන්න

උඩරට දුම්රිය මඟ අවදානමක: පේරාදෙණිය පාලමේ වැඩ ඇණහිටී!

උඩරට දුම්රිය මාර්ගයේ අනාගතය දැඩි අවදානමකට ලක්ව ඇති බව පවසමින්, ඇණහිට ඇති පාලම් ප්‍රතිසංස්කරණ කටයුතු සහ විධිමත් ප්‍රතිසංස්කරණ සැලසුම් නොමැතිකම පිළිබඳව දුම්රිය ස්ථානාධිපති සංගමය බරපතල චෝදනා එල්ල කරයි. පේරාදෙණිය දුම්රිය පාලමේ ප්‍රතිසංස්කරණ කටයුතු මේ වන

වැලිගම හෝටලයක් අසල වෙඩි තැබීම: විදෙස්ගතව සිටි හිටපු පොලිස් පරීක්ෂක ජගත් නිශාන්ත අත්අඩංගුවට!

2023 වසරේ වැලිගම ප්‍රසිද්ධ හෝටලයක් අසල සිදුවූ වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් අවශ්‍ය කර සිටි හිටපු පොලිස් පරීක්ෂක ජගත් නිශාන්ත මහතා අත්අඩංගුවට ගෙන තිබේ. මෙම වෙඩි තැබීමෙන් පසු ඔහු විදේශගතව සිට ඇති අතර, ඊයේ (පෙබරවාරි 23) යළි දිවයිනට පැමිණි අවස්ථාවේදී

දිවයිනේ ප්‍රදේශ කිහිපයකට අද සවස වැසි

අද (24) පස්වරු 02.00 න් පමණ පසු ශ්‍රී ලංකාවේ ප්‍රදේශ කිහිපයකට වැසි බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. ඒ අනුව දකුණු පළාතේත්, රත්නපුර, මොණරාගල සහ කළුතර දිස්ත්‍රික්කවලත් ස්ථාන ස්වල්පයක සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ

කොළඹ මහා නගර සභාවේ දූෂණ සෙවීමට මහජන සහාය: පැමිණිලි භාරගැනීම මාර්තු 16 තෙක් දීර්ඝ කෙරේ

2010 සිට 2025 දක්වා කාලය තුළ කොළඹ මහා නගර සභාවේ සිදුව ඇති බව කියන දූෂණ, වංචා, සාපරාධී විශ්වාසය කඩකිරීම් සහ බලය අයුතු ලෙස භාවිත කිරීම් පිළිබඳ විමර්ශනය කරන ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව වෙත තොරතුරු සහ පැමිණිලි ඉදිරිපත් කිරීමේ කාලසීමාව 2026 මාර්තු 16