අධ්‍යාපන ක්‍රමයට අභියෝග කළ 81 හැවිරිදි ඕලෙවල් අපේක්ෂකයා: “මෙවර ගණිතය ප්‍රශ්න පත්‍රය දෝෂ සහගතයි”
මෙවර අ.පො.ස. (සාමාන්‍ය පෙළ) විභාගයට පෙනී සිටි 81 හැවිරිදි අපේක්ෂකයෙකු වන කිරිබේරිය ප්‍රදේශයේ පදිංචි නිමල් සිල්වා මහතා, මෙරට ජාතික අධ්‍යාපන පද්ධතියේ සහ ගණිතය ප්‍රශ්න පත්‍රයේ ගුණාත්මකභාවය ප්‍රශ්න කරමින් දැඩි විවේචනයක් එල්ල කර තිබේ. තම උසස් වයස නොතකා!-->…












