අකුරේගොඩ ද්විත්ව ඝාතනයේ වෙඩික්කරු දැලේ
තලංගම, අකුරේගොඩ ප්‍රදේශයේදී නීතිඥවරයෙකු සහ ඔහුගේ බිරිඳ වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ ප්‍රධාන වෙඩික්කරු බවට සැකකෙන 46 හැවිරිදි හිටපු හමුදා සෙබළෙකු අත්අඩංගුවට ගැනීමට පොලිසිය සමත්ව තිබේ. පෙබරවාරි 21 වන දින අම්බලන්ගොඩ, දෙල්දූව ප්‍රදේශයේදී!-->…













