දිස්ත්‍රික්ක 4කට නායයෑමේ රතු නිවේදන: වහාම ඉවත් වන්නැයි දැනුම්දෙයි
පවතින අධික වර්ෂාපතනය හේතුවෙන් දිස්ත්‍රික්ක කිහිපයකට අදාළව නායයෑමේ ඉවත් කිරීමේ නිවේදන යාවත්කාලීන කිරීමට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය (NBRO) පියවර ගෙන ඇත. ඒ අනුව, 2026 පෙබරවාරි 23 වන දින පෙරවරු 8:30 දක්වා ක්‍රියාත්මක වන පරිදි මට්ටම 3 (රතු) යටතේ!-->…













