අධිවේගී මාර්ගයේ ආසන පටි නීතිය දැඩි වෙයි: 9,000කට දඩ!

​ශ්‍රී ලංකාවේ අධිවේගී මාර්ග තුළ අසුන් පටි (Seatbelts) පැළඳීමේ නීතිය උල්ලංඝනය කළ රියදුරන් සහ මගීන් 9,000කට ආසන්න පිරිසකට මේ වන විට දඩ නියම කර ඇති බව පොලිසිය පවසයි. පසුගිය වසරේ සැප්තැම්බර් 1 වනදා සිට අධිවේගී මාර්ගවල ගමන් ගන්නා රියදුරන්ට මෙන්ම මගීන්ටද

පවුල් ආරවුල් දුරදිග ගොස් නෙළුව සහ දැරණියගලදී ඝාතන දෙකක්

පසුගිය සිකුරාදා (පෙබරවාරි 20) නෙළුව සහ දැරණියගල ප්‍රදේශවලින් පුද්ගල ඝාතන දෙකක් වාර්තා වී ඇති අතර, පොලිසිය ඒ සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර තිබේ. නෙළුව පොලිස් වසමේ හප්පිටිය ප්‍රදේශයේදී 32 හැවිරිදි කාන්තාවක් අලුයම කාලයේදී පහර දී ඝාතනය කර ඇති අතර, දීර්ඝ

ප්‍රදේශ කිහිපයකට මිලිමීටර් 100 ඉක්මවූ වර්ෂාපතනයක්

ශ්‍රී ලංකාවට ආසන්න පහළ වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන් මධ්‍යම, ඌව සහ සබරගමුව පළාත්වලටත්, අම්පාර, මඩකලපුව සහ පොළොන්නරුව දිස්ත්‍රික්කවලටත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100 ට වැඩි තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

අනන්‍යතාවය තහවුරු නොකළ සිම් පත් ලක්ෂ 9ක් අක්‍රිය කිරීමේ අවදානමක

​ශ්‍රී ලංකාව තුළ නිසි අනන්‍යතාව තහවුරු නොකළ ජංගම දුරකථන සිම් පත් (SIM) 900,000කට ආසන්න ප්‍රමාණයක් දැනට සක්‍රිය මට්ටමේ පවතින බවත්, අවශ්‍ය තොරතුරු ඉදිරිපත් නොකරන්නේ නම් ඒවා අක්‍රිය කිරීමට පියවර ගන්නා බවත් ඩිජිටල් ආර්ථික නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න

බාල ගල්අඟුරු නිසා රුපියල් මිලියන 7,672ක පාඩුවක්: පාඨලීගෙන් හෙළිදරව්වක්

බාල ගල්අඟුරු භාවිතය හේතුවෙන් රුපියල් මිලියන 7,672ක අතිවිශාල පාඩුවක් සිදුව ඇති බව ලංකා විදුලිබල මණ්ඩලය නිකුත් කළ ලිපියක් උපුටා දක්වමින් හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා චෝදනා කරයි. පාර්ලිමේන්තු ආංශික අධීක්ෂණ කාරක සභාව වෙත විදුලිබල මණ්ඩලයේ