අකුරේගොඩ නීතිඥ ඝාතනය: ප්‍රධාන වෙඩික්කරු දැලට – දින 90ක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට අවසර!
අකුරේගොඩ ප්‍රදේශයේදී නීතිඥවරයෙකු සහ ඔහුගේ බිරිඳ වෙඩිතබා ඝාතනය කිරීමේ අමානුෂික සිද්ධියට සෘජුවම සම්බන්ධ වූ ප්‍රධාන වෙඩික්කරුවෙකු අත්අඩංගුවට ගැනීමට හෝමාගම කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය සමත්ව තිබේ.අම්බලන්ගොඩ, දෙල්දූව ප්‍රදේශයේදී ඊයේ (21) පස්වරුවේ සිදුකළ!-->…













