ආපදා කළමනාකරණයට ස්ටාර්ලින්ක් ඒකක 100ක් පරිත්‍යාග කරයි

​ශ්‍රී ලංකාවේ ආපදා කළමනාකරණ මෙහෙයුම් සඳහා සහය වීම පිණිස ඇමරිකා එක්සත් ජනපදය පදනම් කරගත් ස්ටාර්ලින්ක් (Starlink) සමාගම විසින් ස්ටාර්ලින්ක් ඒකක 100ක් පරිත්‍යාග කර ඇති බව මුදල්, සැලසුම් හා ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය පවසයි. අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය

ආපදා සහන සඳහා රුපියල් බිලියන 13ක්: මුදල් අමාත්‍යාංශ ලේකම්

ආපදාවලින් පීඩාවට පත් ජනතාවට සහන සැපයීම සඳහා මේ වන විට රුපියල් බිලියන 13ක මුදලක් ලබා දී ඇති බව මුදල්, සැලසුම් හා ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතා සඳහන් කළේය. සහන සැලසීම සඳහා ලැබුණු පරිත්‍යාග මෙන්ම භාණ්ඩාගාරයෙන් වෙන්

අද දහවල් දිවයිනේ බොහෝ ප්‍රදේශවලට වැසි; තැනින් තැන තද සුළං

උතුරු, උතුරු-මැද, නැගෙනහිර, ඌව සහ මධ්‍යම පළාත්වල ස්ථාන ස්වල්පයක වැසි වාර කිහිපයක් ඇතිවිය හැක. දිවයිනේ සෙසු ප්‍රදේශවලට සවස 1.00 න් පසු ස්ථාන කිහිපයක ගිගුරුම් සහිත වැසි හෝ වැසි ඇතිවිය හැක. මධ්‍යම කඳුකරයේ නැගෙනහිර බෑවුම් ප්‍රදේශවල, උතුරු, උතුරු-මැද සහ

කටුනායකදී රු. කෝටි 6.9 කට අධික හෙරොයින් තොගයක් සමග ලාංකිකයෙක් අත්අඩංගුවට

කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී (BIA) රුපියල් මිලියන 69.24ක් (රු. කෝටි 6.924) වටිනා හෙරොයින් තොගයක් සමඟ ශ්‍රී ලාංකික ගුවන් මගියෙකු අද (14) අලුයම අත්අඩංගුවට ගෙන තිබේ. රඹුක්කන ප්‍රදේශයේ පදිංචි 28 හැවිරිදි මෙම සැකකරු මැලේසියාවේ

හානි වූ හක්ගල උද්භිද උද්‍යානය යළි විවෘත කිරීමට පියවර!

දිවයිනට බලපෑ දිට්වා සුළි කුණාටුවේ විනාශකාරී බලපෑම හේතුවෙන් තාවකාලිකව වසා දැමීමට සිදුවූ හක්ගල උද්භිද උද්‍යානය කඩිනමින් නැවත සංචාරකයින් සඳහා විවෘත කිරීමේ අරමුණින් පරිසර නියෝජ්‍ය අමාත්‍ය ඇන්ටන් ජයකොඩි මහතා පසුගියදා නිරීක්ෂණ චාරිකාවකට එක්විය. මෙම හදිසි