බ්‍රිතාන්‍යයේ සරණාගත හෝටලයක සිටි ශ්‍රී ලාංකිකයෙක්ට ලිංගික අපයෝජන චෝදනා
බටහිර ලන්ඩනයේදී 15 හැවිරිදි දැරියක් පැහැරගෙන ගොස් ලිංගික අතවර කිරීම ඇතුළු බහුවිධ චෝදනා ශ්‍රී ලංකාවේ සිට පැමිණ එක්සත් රාජධානියේ රජයේ අරමුදල් ලබන සරණාගත හෝටලයක නවාතැන් ගෙන සිටි සංක්‍රමණිකයෙකු විසින් ප්‍රතික්ෂේප කර තිබේ. චෝදනා ලැබූ යෂින් හිමසර (20) නම්!-->…













