ආදායම් බදු වාර්තා භාරදීමේ අවසන් දිනය දෙසැම්බර් 31 දක්වා දීර්ඝ කෙරේ

සමස්ත ලියාපදිංචි ආදායම් බදු ගෙවන්නන් සඳහා 2024/2025 තක්සේරු වර්ෂය සඳහා වන ඔවුන්ගේ ආදායම් බදු වාර්තා (Income Tax Returns) ඉදිරිපත් කිරීමේ අවසන් දිනය දෙසැම්බර් 31 දක්වා තවදුරටත් දීර්ඝ කිරීමට දේශීය ආදායම් දෙපාර්තමේන්තුව කටයුතු කර ඇත. 'දිට්වා'

ගංවතුරෙන් හානි වූ වාහන ලේඛන සඳහා විශේෂ ජංගම සේවා

මෑතකදී ඇතිවූ ගංවතුර තත්ත්වය හේතුවෙන් තම වාහන ජලයේ ගිලී යාමෙන් ලේඛන අහිමි වූ හෝ හානි වූ වාහන හිමියන්ට සහාය වීම සඳහා දිස්ත්‍රික් මට්ටමින් ජංගම සේවා හඳුන්වා දීමට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව (DMT) නිවේදනය කර ඇත. දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල්

ඊසානදිග මෝසම් තත්ත්වය ක්‍රමයෙන් ස්ථාපිත වෙයි: ප්‍රදේශ කිහිපයකට වැසි

ඊසානදිග මෝසම් තත්ත්වය දිවයින පුරා ක්‍රමයෙන් ස්ථාපිත වෙමින් පවතී. ඒ අනුව, උතුරු, උතුරු-මැද, නැගෙනහිර සහ ඌව පළාත්වලත්, මාතලේ දිස්ත්‍රික්කයේත් වැසි වාර කිහිපයක් ඇති විය හැක. බස්නාහිර, සබරගමුව, දකුණු සහ වයඹ පළාත්වල සවස් කාලයේ 1.00න් පසු වැසි හෝ ගිගුරුම්

කල්පිටිය මුහුදේදී හෙරොයින් සහ අයිස් කිලෝග්‍රෑම් 78කට අධික ප්‍රමාණයක් නාවික හමුදා භාරයට

ඊයේ (05) රාත්‍රියේ කල්පිටිය මුහුදේදී හෙරොයින් සහ ක්‍රිස්ටල් මෙතම්ෆෙටමින් (අයිස්) ප්‍රවාහනය කරමින් තිබූ බෝට්ටුවක් ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන ඇත. නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගන්නා ලද මෙම බෝට්ටුවෙන් කිලෝග්‍රෑම් 63.718ක් බරැති

කොළඹ මරීන් ඩ්‍රයිව් මාර්ගයේ අනතුරකින් පස් දෙනෙකු රෝහලේ

අද (06) අලුයම බම්බලපිටිය, මරීන් ඩ්‍රයිව් මාර්ගයේ සිදුවූ බරපතල රිය අනතුරකින් පුද්ගලයන් පස් දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කළ බව පොලිසිය පවසයි. මෙම අනතුර සිදුව ඇත්තේ අලුයම 2.30ට පමණ වෙලාවලින් කොල්ලුපිටිය දෙසට ධාවනය වෙමින් තිබූ ලොරියක් මාර්ගය අසල නවතා තිබූ