ජාතික ලේඛනාගාරයේ හදිසි ඉල්ලීම: ජලයෙන් හානි වූ වාර්තා සුරැකීමට ශීතකරණ පහසුකම් අවශ්‍යයි

රට පුරා මෑතකදී ඇති වූ ජල ගැලීම්වලින් ජලයෙන් හානි වූ මහජන වාර්තා දහස් ගණනක් ආරක්ෂා කර ගැනීම සඳහා ශීතකරණ (Freezer) පහසුකම් ලබා දෙන ලෙස ජාතික ලේඛනාගාර දෙපාර්තමේන්තුව හදිසි ඉල්ලීමක් නිකුත් කර ඇත. ආයතනය විසින් නිකුත් කරන ලද මහජන නිවේදනයකින් අනතුරු අඟවා

තේ කර්මාන්තයට දැඩි බලපෑමක්: යථා තත්ත්වයට පත් වීමට මාස ගණනක් ගතවෙයි

පසුගිය සතියේ ශ්‍රී ලංකාවේ සිදු වූ ස්වාභාවික ආපදාව හේතුවෙන් තේ කර්මාන්තයට දැඩි බලපෑම් එල්ල වී ඇති අතර, එය සාමාන්‍ය තත්ත්වයට පත් වීමට මාස ගණනක් ගත විය හැකි බව කොළඹ තේ වෙළඳුන්ගේ සංගමයේ නිලධාරියෙකු පවසයි. ඊට හේතුව ලෙස විනාශ වූ යන්ත්‍ර සූත්‍ර අලුත්වැඩියා

නායයෑම් රතු නිවේදන: දිස්ත්‍රික්ක 5ක ප්‍රදේශ රැසකට දැඩි අවදානම්!

පසුගිය පැය 24 තුළ මිලිමීටර් 150 ඉක්මවූ අධික වර්ෂාපතනයක් වාර්තා වීම හේතුවෙන්, ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය (NBRO) විසින් දිස්ත්‍රික්ක 5ක් සඳහා නායයෑම් අනතුරු ඇඟවීමේ රතු නිවේදන නිකුත් කර තිබේ. අද (දෙසැම්බර් 05) සවස 4ට නිකුත් කරන ලද මෙම නිවේදනය

නායයෑමේ අවදානම: කළුඅග්ගල කන්ද ආසන්නයේ පවුල් 100ක් ඉවත් කරයි!

ගම්පහ දිස්ත්‍රික්කයේ, දිවුලපිටියට අයත් කළුඅග්ගල කන්ද ආශ්‍රිත ප්‍රදේශයේ නායයෑමේ අවදානමක් මතුවීම හේතුවෙන් පවුල් සියයකට (100) ආසන්න පිරිසක් තාවකාලිකව ඔවුන්ගේ නිවාසවලින් ඉවත් කිරීමට බලධාරීන් පියවර ගෙන තිබේ. ගම්පහ දිස්ත්‍රික් ලේකම්වරයා වන ලලින්ද ගමගේ

ආපදාවෙන් හානි වූ නිවාස සඳහා රුපියල් මිලියන 2.5 ක උපරිම වන්දි!

ආපදා තත්ත්වය හේතුවෙන් අර්ධ වශයෙන් හෝ සම්පූර්ණයෙන් හානි වූ නිවාස සඳහා උපරිම වශයෙන් රුපියල් මිලියන 2.5ක වන්දියක් ලබා දීමට රජය කටයුතු කරන බව ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය අරුණ ජයසේකර මහතා පැවසීය. පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් ඒ මහතා කියා සිටියේ, මෙම වන්දි