නිවාස හානි තක්සේරුවට විනිවිදභාවයෙන් යුතු ක්‍රමවේදයක්!
නවතම වාර්තාවලට අනුව, නාය යෑම් සහ ඊට අදාළ බලපෑම් හේතුවෙන් නිවාස 1,289ක් සම්පූර්ණයෙන්ම විනාශ වී ඇති අතර, ආසන්න වශයෙන් නිවාස 44,500කට අර්ධ වශයෙන් හානි සිදුවී ඇති බව ජාතික නිවාස සංවර්ධන අධිකාරිය (NHDA) සඳහන් කරයි. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ!-->…













