හානි වූ මාර්ග යටිතල පහසුකම් කඩිනමින් පිළිසකර කරන්නැයි ජනපති උපදෙස් දෙයි
මෑතකදී ඇතිවූ ආපදා තත්ත්වයෙන් පසුව ප්‍රවාහන සේවා අඛණ්ඩව පවත්වාගෙන යාම සහ පොදු ජන ජීවිතය යථා තත්ත්වයට පත් කිරීම සඳහා හානි වූ මාර්ග යටිතල පහසුකම් පිළිසකර කිරීමට ප්‍රමුඛතාව ලබා දෙන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නිලධාරීන්ට උපදෙස් දී ඇත.!-->…













