විදුලි සේවයේදී දිවි පිදූ කාර්මිකයෙකුට CEB ගෞරව
කුරුණෑගල ප්‍රදේශයේ විදුලිය යථා තත්ත්වයට පත් කරමින් සිටියදී ඊයේ (බදාදා) දිවි අහිමි වූ 41 හැවිරිදි අනුරුද්ධ කුමාර මහතාට ලංකා විදුලිබල මණ්ඩලය (CEB) සිය ගෞරවය පුද කර ඇත. 2007 වසරේ දඹුල්ලේ තාවකාලික සේවකයෙකු ලෙස සිය වෘත්තිය ආරම්භ කළ කුමාර මහතා, දශකයක!-->…













