විශ්වවිද්‍යාල සිසුන්ට තවත් අමතර මහපොළ වාරිකයක්!

විශ්වවිද්‍යාල සිසුන්ගේ සහනය පිණිස අමතර මහපොළ වාරිකයක් ගෙවීමට විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව (UGC) විසින් තීරණය කර තිබේ. දිවයින පුරා බලපෑ අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් විවිධ දුෂ්කරතා වලට මුහුණ දුන් විශ්වවිද්‍යාල සිසුන්ට සහය වීම මෙන්ම,

ශිෂ්‍ය ණය අයදුම්පත් කැඳවීමේ කාලය දීර්ඝ කෙරේ!

පොලී රහිත ශිෂ්‍ය ණය යෝජනා ක්‍රමයේ 10 වන අදියර සඳහා අයදුම්පත් කැඳවීමේ කාල සීමාව 2025 දෙසැම්බර් 15 වන දින දක්වා දීර්ඝ කර තිබේ. අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කර ඇත්තේ, මූලිකව 2025 නොවැම්බර් 01 සිට නොවැම්බර් 30 දක්වා

අයහපත් කාලගුණයෙන් දහම් පාසල් විභාගය කල් යයි!

අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් බෞද්ධ කටයුතු පිළිබඳ දෙපාර්තමේන්තුව විසින් වාර්ෂිකව පවත්වනු ලබන දහම් පාසල් 6 - 10 ශ්‍රේණි විභාගය දින නියමයක් නොමැතිව කල් තබා තිබේ. සමස්ත ලංකා ශාසනාරක්ෂක මණ්ඩලයේ අනුශාසනා අනුව, මෙම විභාගය එළඹෙන 14 වැනිදා පැවැත්වීමට

ජල පිරිපහදු යන්ත්‍ර යථා තත්ත්වයට පත් කිරීමට නාවික හමුදාවෙන් දිය යට මෙහෙයුම්!

දැඩි කාලගුණික තත්ත්වයන්ගෙන් පසුව, විපතට පත් ප්‍රජාවන් වෙත අත්‍යවශ්‍ය සේවා සැපයීම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව පුළුල්, දිවයින පුරා මානුෂීය ආධාර සහ ආපදා සහන (HADR) වැඩසටහනක් දියත් කර ඇත. මෙම ප්‍රයත්නවල කොටසක් ලෙස, නාවික හමුදාව පේරාදෙණියේ ගැටඹේ ජල

ලංකාවේ සෞඛ්‍ය සේවාවලට WHO වෙතින් ඩොලර් 175,000 ක හදිසි ආධාර!

ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) ශ්‍රී ලංකාවේ දිස්ත්‍රික්ක 25 පුරාම දරුණු ගංවතුර සහ නායයෑම්වලින් විපතට පත් ප්‍රජාවන් සඳහා අත්‍යවශ්‍ය සෞඛ්‍ය සේවා සැපයීම සඳහා හදිසි අරමුදල් ලෙස ඇමරිකානු ඩොලර් 175,000 ක් වෙන් කර ඇත. ලෝක සෞඛ්‍ය සංවිධානයට අනුව, මෙම අරමුදල්