‘ශ්‍රී ලංකාව නැවත ගොඩනැගීමේ අරමුදල’ සඳහා පාර්ලිමේන්තු අනුමැතිය අවශ්‍යයි – හර්ෂ ද සිල්වා
'ශ්‍රී ලංකාව නැවත ගොඩනැගීමේ අරමුදල’ (Rebuilding Sri Lanka) පාර්ලිමේන්තු අනුමැතියකින් තොරව පිහිටුවිය නොහැකි බව සමගි ජන බලවේගය (SJB) පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතා අද ප්‍රකාශ කළ අතර, ඒ සඳහා පාර්ලිමේන්තුවේ අනුමැතිය ලබා ගන්නා ලෙස රජයෙන්!-->…













